Tharindu we need more people like you. Your job involves hard work that is tedious, time-consuming, and, frustrating. You are observant, resourceful, patient, receptive, skeptical, energetic, logical, & intelligent. Journalism plays a crucial role in society by holding power to account and informing the public Unlike reporters, who resort to unethical practices like blackmail to advance their careers, you have reported news without biases. & has earned our trust
එක පෙලටම good news...අර අම්මටත් සාදාරනයක් වෙනතුරු අතාරින්න එපා.❤ ස්තුති ඔබට.
❤❤❤❤❤
අපි සැම ඔබ සමගයි
මේ සම්බන්ධයෙන් කටයුතු කරන සහ අපව දැනුවත් කරනවට ස්තූතියි
පොලිස්පති ලා දූෂිත නම් un සේරම ගෙදර යවන්න ඕනේ...21 wenidata දූෂිත නායක යා ගෙදර යවලා අනුර අවම හොඳයි...
පොලීසිය විසින්ම පොලීසියේ අපරාධ සගවන, තරු සහ පටි එල්ලගෙන Uniform එක පවා දෙන දුෂිත නිලධාරීන් ගැන හෙළි කල ඔබට ජාතියේ ප්‍රණාමය❤🙏
Frontline correspondent Bhagle said Indian army had a considerable number of Social R----ctsi in 2008
අර මහියංගණේ පු0චි කුමාරිහාමි අම්මටත් සාදාරනය ඉටුවේවා
සහෝදරයා මම අද ඔබව Subscribe කේරැවා..හොද ගුණාත්මක තේරැමක් ඇති වැඩසටහන් ජනතාවට ලබා දෙන්න...🙏
අසාධාරණයට එරෙහිව තරිදු ඔබ කරන සටනට මාගේ හර්දයාංගම ස්තූතිය. සාධාරණය සදහා ඔබ වැන්නවුන් අතලොස්සකගේ සටන පුහු බෞද්ධයන් පිරි ධර්මද්වීපයකට අතිශයින් අතිෂයින් වැදගත්!
අනූර අපට 🇱🇰❤️🇱🇰
අපි අනූරට 🇱🇰❤️🇱🇰
අපි ඔක්කොම 🇱🇰❤️
මාලිමාවට 🇱🇰❤🇱🇰
🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪
❤❤❤
කොච්චර. ලොකු
නිලධරියෙක්.උනත්..කවදාහරි.කරපු.වැරදි
.වලට.දඩුවම.ලැබෙනවාමයි..බුදු.රජනන්.වහන්සේ. දෙසනා.කරපු.දෙවල්.වරදින්න.බැහැ...ඔබතුමා.අපිව.දැනුවත්.කිරිම.ගැන
ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුන් සේරම හෙළු වෙන් තමයි එලවන්නේ සැත්තෑම්බර් 21දින මාලි මාවට රට බාර දීමට මුළු රටම සූදානම් 💪💪💪💪💪💪💪💪💪💪💪💪
තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී මහතාට අපේ උත්තමාචාරය ගෞරවය ඔබලා මේ කරන සේවය කියා නොමකල හැකිය පාහර සක්කිලි අවජාතක බල්ලෝ කරන අපරාධ යටපත් කිරීමට ඉඩ නොදෙමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අර පිස්සා හොර ටිරාන් අලස් වගේ ඇමැති වහාම අධිකරණය ට ගෙනල්ලා දඬුවම් කරන්න ඕනේ...😮😮
මූ සහ ඇමැතිය දෙන්නම මැරුනු තාත්තලට ගරහන උන්.
ඌ,,ඌඌ,, අමුම අමු,,☝🏻,,ත්‍රස්‌ත වාදියෙක් ,,😠☝🏻,,!!!
රටට හෙලිදරව් කිරීම ගැන ඔබට කාරුණිකව ස්තුතියි. රන්මල් නොඩිතුවක්කු, අඳුරු අපරාධකාරී ඉතිහාසයක් සහිත පොලිස් නිලධාරියෙක් බව සමාජගත වෙලා තියෙනව. ඒක තහවුරු වෙනව.
ස්තූතියි ඔබ තුමාට...මේ වගේ අවජාතක පොලිසීයේ උන්ට මනුස්සයින්ට කරන අසාදාරනවලට සියලුම නිලදාරීන්ට දැඩි දඩුවම් දෙන්නම ඕන ...නීතිඥ මහත්මයින්ට අපගේ ප්‍රනාමය
නීතිය කාටත් එකයි අධ්කරණයට ජයවේවා 🎉
පොලිසියේ ඉහළ නිලධාරීන්ට හා සමහර විනිසුරු ක්ෂෙත්‍රයේ සිටින අයෙ තිබෙන ලෙඩක්තමයිි ඔය ඒ අය යන වාහනයට වෙන කාගෙහෝ වාහනයක් ඉස්සර කලොත් ලෝක ලෙඩක් මෙම නඩුව පවරපු මහතා ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉අනිිත් අයගෙත් කශේරැකාව බලගැන්වෙිිවා
අනිවාර්ය යෙන්ම රාජපක්ෂ බල්ලන් ගේ පු ලෙවකාපු කැ බල්ලෙක් අඩිකරණට නමස්කාර වෙිවා ජයවෙිවා මලිමාවට ජයවෙිවා 👍💐❤🙏
Malimawata Bangawewa , Bangaweva, Bangawewa
මේවගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට බොහොම ස්තූතියි
සහෝදරයා ඔබ සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ තැන්වල මන් දැකලා තියෙනවා හැබැයි ඔබ තනිවම ඉදිරිපත් කරන මේ වීඩියෝ ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා .❤❤❤
ඔවුන්ට දෙන දඩුවම ගැන අවධානයෙන් සිටිනවා ස්තුතියි .
මම හරිම ආදරෙයි තරිදු ජයවර්ධන ඔයාට. අපි තරිදු උඩුවරගෙදරටත් හරිම ආදරෙන් හිටිය. එයා දේශපාලනය කරන්න ගිහින් වැඩ වරද්ද ගත්ත .
ස්තූතියි අපව දැනුවත් කලාට
හොද වැඩේ.දෙපාර්තමේන්තුව ඇතුලෙත් අත්තනෝමතික තීරණ ගන්නා පුද්ගලයෙක් .
ඔබතුමාට බොහොම ස්තූතියි! බොහොම පැහැදිලිව වැදගත් කරුනු ඉදිරිපත් කරනවාට!
දැන් නම් උසාවි ගැන අපිට තියෙන විශ්වාසය 👍👍👍💐💐💐
ගරැ උත්තරිතර අධිකරණයට හිස නමා ආචාර කරමි 🙏
අපේ රට වල්බිහි වෙච්ච ඉඩමක් මැද තියෙන ගරාවැට්ච ගෙයක් වගේ . මේ ගෙයි පදිංචි වෙන්නනම් වල්සුද්ධ කරලා කැඩිච්ච බිත්ති දොර ජනෙල් දාලා සුද්ධයක්ම දෙන්න එපාය. ආ.. ඒක තමයි දැන් කෙරිගෙන යන්නෙ රටක්ම නිතියක් නැතුව ජරා ජිර්ණම කලානේ දේසපාලුවෝ . ගරැ උත්තරිතර අධිකරණය නිතිය කි්‍රයාත්මක කරමින් මේ රට නැවත හරි දිසානතියට ගන්න කල යුතු ප්‍රධාණම කාරිය කරනවා.
නැවතත්
ගරැ උත්තරිතර අධිකරණයට මම හිස නමා ආචාර කරමි 🙏
💯✅👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🫣😭
අදිකරනයේ පිබිදීමක් පේනවා, සතුටුයි.
ටිකෙන් ටික අසාධාරණ කම් වලට, පවු පලදෙන කාලය ලඟාවෙන බව පේනවා.
රටේ ඉදිරිය සුබයි වගේ.
ස්තුතියි ඔබට මේ අසාධාරණකම් හෙළි කරනවාට.
සරණක් නැති සියලු දෙනාට, ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට දැණුමක් ලැබෙනවා.
පුතේ ඔබට ස්තුතිය පුද කරන්නට මා දන්නා වචන මදියි බුදු සරණයි.
අපව දැනුවත් කිරීම ගැන ස්තුතිය වන්ත වෙමි
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤❤ මේ වගෙ දේවල් සමාජගත කරනවට.... පොලිසිය නීතිය අතට අරං අහිංසක ජනතාවට කරන අපරාධ එලි කරන්න ඕන... එතකොට තමයි නීතිය හරියටම ඉටු වෙන්නෙ .. නැතිනම් ජඩ පොලිසිය අපරාධ කරලා ඒවා යට ගහනවා... දැන් පොලීසිය ගැන කිසිම විශ්වාසයක් තියා ගන්න බෑ.. ඒකෙ ඉන්නෙ අපරාධ කාරයො.. හිරෙ ඉන්නෙ අහිංසක මිනිසුන්
ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .
මාලිමා රජයක් පිහිටුවීමේ පෙරනිමිති.
බොහොම ස්තුතියි, තරමක් අපහසුයි අහගෙන යනකොට. කෙටියෙන් වේගවත්ව ඉදිරිපත් කරන්න. ජයවේවා.
මාලිමාවට ජයවේවා
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී
❤❤ ඔබතුමා ට බොහොම ස්තූතියි. .මෙම කරන සමාජ හෙලිදරව්ව ට.
මලිමාවට ජය වෙවා.පාදඩ දෙසපාලුවන් හා උන්ගේ බත් බැලයින්ට දුන් තින්දුවට ගරු අදිකරනයට ජාතියේම ප්‍රනාමය හිමි වෙවා .බත් බැලයින් බන්ග වෙවා මගේ මව් බිමින් සදහටම.නිවහල් රටක් බිහි වෙවා මාලිමාව තුලින්.❤❤❤
Very good job Brother ❤🎉❤🎉❤🎉
මුන් පොලිස්පති උනොත් ජනතාවට අබ සරනයි පරිස්සමෙන් ඔබ තෙරැවන් සරනයි ❤❤❤
දෙශපාලන කටු කන .පොලිස් බල්ලන් life time .එලවමු........කර්මය පසු පස එනවා .. ...ජය වේවා අපෙ news මහත්තයා ..
😮ඔබගේ විස්තරය ඉතාමත්ම අනර්ඝයි.. ඒ සම්බන්ධයෙන් එක අදහසක් යෝජනා කරන්න කැමැත්තෙමි...පොලිස් නිලධාරියකු විශේෂයෙන්ම ඉහළ පොලිසිය ධාරියකු නීතිය අවභාවිත කළා නම් ඔහු හෝ ඇය වෙනුවෙන් නීතිපතිවරයා හෝ ඔහුගේ වෙනත් නිලධාරියෙකු පෙනී සිටීම බරපතල වරදකි.. ඒ සම්බන්ධයෙන් හැකි පමණ ප්‍රචාරයාක් ලබදී එය නිවැරදි කරමුද? එවැනි පොලිස් නිලධාරීන්ට හෝ රජයේ නිලධාරියකුට නීතිපති සහාය ලබා දිය යුතු නොවේ..
එය මා පවසන්නේ මා මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන්ට නීතිපතිවරයා අධිකරණයේ පෙනී සිටියේ නැත ..
ඉතා හොද සරල තේරුම් කිරිමක් !.....
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි
මාස 3
Excellent job 👏 👍 keep up your great service
Thank u obata Tarindu,
Itama Vatina Service ekak Mahajanathava Venuven,❤❤
මෙහෙම වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ,මුන්ගේ පස්සේ කාලකණ්ණි දේසපාලුවන් ඉන්න නිසා ,වෙනස් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම ඒක තමා ,
අප රට ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් පවතී.
අධිකරණය ට ජයවේවා .
අධීක්ෂණය ගන්න තිරණයට ජයවේවා
Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupt Politicians and Government Officials
මෙි වගේ අසාධාරණකමි වලට එරෙහිව නීතිය ඉදිරියට යාමත් ඉතාම වැදගත් සාධාරණ නඩුතීන්දු ඉතා වැදගත්
අසාධාරණයක් කරන හැම පොලිස් නිලධාරියෙක්ටම නීතිය ක්‍රියාත්මක විය යුතුය
ප්‍රථමයෙන් උත්තරීතර ගරු අධිකරණයට මගේ හදපිරි ප්‍රණාමය පුදනවා තරිඳු ඔබටත් ස්තුතියි පැහැදිලි අවබෝධයක් ඇතිව විස්තර කිරීම ගැන
උද්ධච්ඡ, මෝඩ මිනිසුන්ට උසස් නිල තල ලැබුණා ම වෙන දේවල් තමයි මේ. දෙයියො අශ්වයන්ට අං දීලා නැත්තෙ ඒකයි. 😂
වඳුරන්ට දැලි පිහිය ලැබූනම ඔහොම තමයි වෙන්නේ.🇱🇰🫣😭
Aniwaryen
@@Guglhupf-yd9kp
Aniwaryen
ස්තූතියි ඔබට 👍
තරිදු ඔබට ස්තූතියි
Yes api එනවා අනිවාර්ය %90 ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
නිති ට ජය ❤❤❤❤❤❤❤
අපගේ උත්තරීතර අදිකරනයට
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සුපිරි මාද්‍යවේදියෙක් අපි ඔබට ගරු කරනව දූෂිතයො ,මිනීමරුවො හොරු අත්අඩංගුවට ගන්නා තුරු දිගටම ඔබෙ යුතුකම ඉටු කරන්න❤
Good work 👏 🙌
Police ye honda උගත් බුද්ධිමත්
නිලධාරීන් ඉන්නවා වගේම thuchcha amana සාක්කි li වැඩ කරන amanayanuth ඉන්නවා
Good job take care
Thank you for the Disclosure of this matter ❤️
Great speech brother.✅
Tharidu aiya great job ❤❤❤
Good job
ශ්‍රී ලංකාවේ පොලිසිය බලුවෙලා
Thisya wragoda ❤❤❤❤ well done sir
Oyage vdo godak wadagath... Thawa thawa dewal hoyala jana thawa danuwath karanna
රාඡය අනුග්‍රහය සහිත පාතාලය
දැනුවත් කලාට,Thank
පොල්පිතිවරු පොල් ගස් වලින් ගැලවෙනව ගස් සුද්ද වෙන්න පටන් ගත්තා
🇱🇰 ජඩ පාහර දූෂිත කාපාළු තිරිසන් සතුන්.
හැබැයි සමහරු.🫣
පටන් ගත්තේ බාම්බන්දුගෙන් .ටිරාන්ටත් ටොක්කක් ඇනල තියෙන්නේ .රනිල් රාජපක්ෂලගෙන් අවසන් වෙයි වගෙ .🙏🙏
හිටපු පොලිස්පති වරයෙකු වූ ලකී කොඩිතුවක්කු පොලිස්පති ලෙස සිටියදී තමයි තම පුතාවූ රන්මල් Direct ASP කෙනෙක් හැටියට බඳවා ගත්තේ.......
uge kauru hari wenna athi..unta giya rata
@@SusaraAdikariAthukoralage
ලකී කොඩිතුවක්කුගෙ පුතා😂
Content nicely done...!
Mateduni oba tumata
Budusaranai
taridu niyamai.🙏🌷💞🤝😁👍✔️✔️.
නියමයි. අනිවාර්යයෙන් යුක්තිය ඉටු වේවි . දැන් නීතිය කාටත් එකයි
මමත් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල
ඒ වීඩියෝ එකේ link එක දාන්න බැරිද
90% ඔහොම තමයි
මේ වැනි තක්කඩින් ආරක්ශා කරන්න ආගමට මුවාවී ක්‍රියාත්මක වන චීවර දාරීනුත් දෙපාරක් හිතුවොත් හොඳයි .
Super katawa. Polisiye un gawuna tana horakama, guma tamai.
Hoda wade..justice will prevail .
Me ballanta Honda Wade. Pahara ballo.adikaranayatsvape pranamaya.
පාතාලපොලිස් කෙරුවාව ජනතාවට දැනගන්න අවශ්‍ය
Tharindu we need more people like you. Your job involves hard work that is tedious, time-consuming, and, frustrating. You are observant, resourceful, patient, receptive, skeptical, energetic, logical, & intelligent. Journalism plays a crucial role in society by holding power to account and informing the public Unlike reporters, who resort to unethical practices like blackmail to advance their careers, you have reported news without biases. & has earned our trust
මාලිමාව දිනවමු ජවිපෙ ට ජයවේවා හොරු හිරේ යවමු
රන්මල් නෙමෙයි සරුව පිත්තල 😅
පිං මද පුතුන් සියයක් ලැබුවත් නිසරු.ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...❤❤❤❤ තෙරුවන් සරණයි පුතේ!!!
ඉන්දියාවෙ Swimming degree එකක් තියාගෙන ASP වෙච්ච නූගත් පුද්ගයෙක් මොහු.. පොදුවෙ ඔක්කොම නූගතුන් මේ පොලිස් නිලධාරීන්
පොලිස් පිස්සු බල්ලෝ අල්ලලා බඳින්න නම්, අපේ රටේ නීතිය අධිකරණය ඉහළින්ම බල ගන්න ඕනා දැන් ටිකෙන් ටික අපේ අධිකරණය හොඳ පැත්තට හැරීගෙන එනවා වගේ දැනෙනවා ඹබලා වැනි මාධ්‍යවේදීන් ලොකු මේ වරක් කරනවා, ජය වෙවා
ඔබට ්ස්තුතිය.
පොලිසිය කල යුත්තේ අනිකුත් කාලකන්නි රජයේ සේවකයන් වගේ මාසේ අනිතිමට වැටුප් ලබාගෙන් ඔහේ නිකම් ඉදීමයි
ස්තුතියි තරිදු.මයියංගනේ.අම්මගෙ.නඩුව.ඉදිරියට.ගෙනියමු.
මේ අර වලානෙ ගොයිය නෙ
හිටපු පොලිපති
බුද්ඪ්හි කෙනෙක් ගෙ පුහ්‍ර රත්නයක් නෙ
🎉 සුවපත් වේවා 🎉
ඔයාට සුභ පතනව